නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික විරෝධී ICAN ආයතනයට

න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි. ‘න්‍යෂ්ටික අවි ආයුධ ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමින්, න්‍යෂ්ටික අවි තහනමක් වෙනුවෙන්’ ICAN ආයතනය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය නොබෙල් සාම කමිටුවේ … Continue reading නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික විරෝධී ICAN ආයතනයට